18 Wannam
18 Wannam
Yuki Navaratne, Ravi Jay
Released on 2025
Lyrics
මගේ හදවතේ ඔය හැඩකාර කඩිසර සැර ගමනට පණ ටික ගැහුනා වෙන්න සහයක මට නටමුද උඩරට අපි දෙන්නා එක අතකට පැනලා උඹ එනතුරු මම දත කට මැදගෙන හවසට හන්දියේ කැරකෙනවා හිත හිත ඉන්නකොට ඔන්න එනවා හයිය හිත බිදිලා ගියා පණ හත මැණිකේ අනෙ කේන්තියෙන් ඇයි වැඩි උනා මට සාන්ද්‍රනේ නෝන්ඩි උනු හිත පාන්දරම හතරගාතේ හාන්සි උනා මම බූන්දියක රස වාගෙ ඔය දෙතොලම පෑහේ කේන්දරේ බලපාවි දෝ මට අවසානේ අද දවසම මට අවුල ගිනි ගත්තා මහ මගේ රැවුල අනෙමන්දා මේ සිත් තැවුල 18 වන්නම් කැරකෙන්නම් දෙන්නම් හිත මං ගානේ හවසට එහෙනම් මම එන්නම් කෙල්ලේ උඹ එනවානේ…// ඉස්සර බැදි පෙම තාම හිතට සුවයි මම පන්දර වෙද්දී ගුන දොස් වටෙම ගොඩයි මේ මොලේ හිස් දැනුනේ ඔයා දැක්කමයි නොහැකි තියා ඉන්න හදවත පුස්කයි ඉදහිට රවාගත්ත කෙල්ලෙක් දැක්කා මෙ ලස්සන මම ඇන්දා සිරිමත්ට සාලේ මැද්දේ හිටගත්ත ගුණවත් මං දැක්ක වන්නමෙගෙ පැනගත්ත තනියට ඉන්න දෙන්නම් බෙර පද මං ගානෙ නම් මන්දහාස පෑවේ මට කුමකට දෝ මේ අන්දකාරේ පාට වෙලා මොනවට හෝ මං යන්න ආවේ ඈත පේන දූම කේතු ලෝකෙක පාට කල අන්දකාරේ දේවදූති කෝ 18 වන්නම් කැරකෙන්නම්..//
MUSIC/18-WANNAM