Atharaman Wela

Atharaman Wela

Atharaman Wela

Atharaman Wela

Sanka Dineth, Yuki Navaratne & Manuranga Wijesekara

Released on 2024

Lyrics

කියවා ගන්න පසුව ලියා දෙමි සිතා වදනින් වදන එකට අමුණගෙන තියා ඔබ ගැන ප්‍රේම කරුණු එකින් එක සිතා යන්නට හැදුව විගස දකින්නෙම ඔයා ඇස් මත ඇයි මේ අකුණු හිත මත ලියවෙයි අකුරු හිතා ගන්න දරාගන්න බෑ... ඈ මුදු පාද තබනවා මල් මතින්ම එනවා මගේ ළඟම උන්නු මගේ හිතම අතරමංව... රෑ මට අයිති ද මන්දා නුබ සියුමැලි හින්දා මගේ ළඟම උන්නු මගේ හිතම අතරමං වෙලා.. තාරුකාව අහස නෑ හැරදා මාව නෑ නුඹ විදලා.. නින්ද නේන හේතු නෑ අසලා ඇයි මේ අපි දුර මන්දා

MUSIC/ATHARAMAN-WELA