Hamadama
Hamadama
Yuki Navaratne
Released on 2025
Lyrics
දෙතැනක උන් අපි දෙන්නා හමුවන්නෙ පැරදීලා ඒ හින්දා නවතින්න ඕනා.. හැමදාම නුඹෙ වීලා හද මන්දිරේ දීලා සැනසෙන්න මට නුඹව ඕනා ලං උනා අපි කෙහෙරැල් පැටලුනා මට මං ගැන සිහියක්ම නෑ සංසාරේ අපි හමුවෙන්නැති නුබ හමුවෙනතුරු තෙරුනෙ නෑ බැල්මට නුඹෙ අවතැන් උනු මට සිහිසුන් උනා වගේ දැනුනා මල්පෙති ඇහිරුනු සීතල උදයක ... අපි හමුවෙනවා ... මේ හිතේ නුඹ ගෑවුනා - මිටියාවතේ හිඳ පාවුනා මේ මීදුමේ අතනෑර මා - මට නොදැනීම රෑ බෝ වුනා හද මුමුනන දේ අවසර නෑ කියන්නට තොල්පෙති වල හිර වුනා ආයේ හිත පෑරුනත් නෑ මගෙ සඳවතියේ අමතක වුනා මට එක මොහිතකින් මිටියාවතේ හිඳ පාවුනා - මේ මීදුමේ අතනෑර මා අපි සීතලේ වෙනදා වගේ - ලං වෙනනකෝ අපි වෙන් වෙලා ඉන්න ඔනේ නෑ - තරු නිදගන්න දෙන්නෙනෑ නුබ නිසා හීන බිදුනේ නෑ අපි වෙන් වෙලා ඉන්න ඕනේ නෑ - තනිවෙලා ඉන්න ඕනේ නෑ නුඹ නිසා මාව නවතින්නෑ
MUSIC/HAMADAMA