Manali
Manali
Yuki Navaratne & Ravi Jay
Released on 2022
Lyrics
නුඹ විද්ද හී සර වැදුනා මගෙ කෙල්ල නාඹර ලඳ නුඹ දැක හද නෑ මට මෙල්ල නුඹමයි හිර කලේ පණ ගන්නට මේ හෙල්ල නුඹ මට විද්ද හී අද මගෙ හිරවී මනාලී මනාලී මනාලී මනාලී මනාලී මනාලී මනාලී මනාලී මනාලී එන්න සුලඟේ දැවටිලා කොල්ලො ගනින් ඕක ඔතලා නංගි ගන්නවද මේ පලා ඔයා දන්නැද්ද මං වල්සරා ඌ... රිදුනා නේද පැට්ටෝ අනෙ දෙන්නෙපා මටනම් wrong talk වෙන දැකලා නැත්තම් හොඳයි ශෝක් ඇයි කලබල චුට්ටෝ අනේ මට මෙහෙම හොඳා එන්නකෝ සුවඳතියා ලිඳ ලඟ කබරගොයා මං වෙට්ටු දානවා නුඹ විද්ද හී සර වැදුනා මගෙ කෙල්ල නාඹර ලඳ නුඹ දැක හද නෑ මට මෙල්ල නුඹමයි හිර කලේ පණ ගන්නට මේ හෙල්ල නුඹ මට විද්ද හී අද මගෙ හිරවී මනාලී මනාලී (මනාලී) මනාලී මනාලී මනාලී මනාලී මනාලී මනාලී මනාලී
MUSIC/MANALI