Manabandu Karanawak

Manabandu Karanawak

Manabandu Karanawak

Manabandu Karanawak

Yuki Navaratne

Released on 2022

Lyrics

මං දෙන්නම් හිත ගන්න මගේ නුඹ දැක cross උනේ මගෙ හිත මේ කලඹාවි ඇස් ලඟපාත හිස් කැරකේවි නුඹ ළඟ පිස්සු වගේ අකලට මහ වැස්ස වගේ වියැලුණු තොල් තෙත් වුනා ආයේ බෑ ලඟින් යන්න කැස්ස වගේ හිනාවෙන ඔය ලස්සන දෙන්න ඔය ඇස් දෙක මන බැන්දූ කාරණාවක් මට කියපන් මන බැන්දූ කාරණාවක් මට කියපන් නින්දට ගියා මං නුඹව තියලා නින්දේම තියපන් නුඹම ඉඳලා නින්දට ගියා මං නුඹව තියලා නින්දේම තියපන් නුඹම ඉඳලා ඉස්සර වෙන්න ඕන නෑ මං කාටත් කලින් ඕන දේකට ඕන දෙයක් ඕන නෑ බං ගෝරි මගේ පැත්තට මම ගේන්නම් ඕන තරම් පෝරි තනියෙන් එපිට උනේ උස්සගෙන කාටත් හොරෙන් යං පිට වී තනිවෙන්න පෙම් මල්දම් සැරසුණා ලෙන් ලෙන් මල්දම් සුදු පිරුවත් තනියට ලං වෙන්නම් මන විල පාරුවක් වෙන්නම් මං ඒ රුව කටගැස්ම වගේ වියැලුණු තොල් තෙත් වුනා ආයේ බෑ ලඟින් යන්න කැස්ස වගේ හිනැහෙන්න ඔය ලස්සන දෙන්න ඔය ඇස් මන බැන්දූ කාරණාවක් මට කියපන් මන බැන්දූ කාරණාවක් මට කියපන් නින්දට ගියා මං නුඹව තියලා නින්දේම තියපන් නුඹම ඉඳලා නින්දට ගියා මං නුඹව තියලා නින්දේම තියපන් නුඹම ඉඳලා පාරයි, දැන් මගෙ හිත දැන් පාරයි Ya, දැන් හිත පාරයි දැන් මගෙ හිත දැන් පාරයි Yeah Yeah Ya, දැන් හිත පාරයි දැන් දැන් මගෙ හිත පාරයි Yo, දැන් හිත පාරයි දැන් දැන් මගෙ හිත පාරයි

MUSIC/MANABANDU-KARANAWAK