Me Hitha Ne Palu
Me Hitha Ne Palu
Dhyan Hewage & Yuki Navaratne
Released on 2022
Lyrics
එක මල් දවසක් මේ නෙක මල් දවසක් හීනේ මේක හිරු දහසක් පෑයු රෑ මේ අමතකයි සන්තාපේ පවසටයි ගී කීවේ නුඹටම වෙන් වූ මුලු රෑ මේ දෑතේ වෙලී මාගේ ඉබේම ඈතට යන්නයි මේ මේ ටික කාලේ ඉන්න මා හා නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු මගේ හිත මත සොයා ඉඩ දැන් අසුන අරන් ඉඳ ගන්න සිප ගන්න ඒ සියුම් මුවින් අල්ල ගන්න තදින් මගේ අතින් අපි ලං වෙන්න ඇති අහන්න එපා දේවල් කියා ගන්න බැරි නුඹ මට දුන්න දේවල් දෙන්න බැරි රහසේ වූ දුක් සැනසූ කුමරී මගේ හිතේ ඉඩ දැන් නුඹේ අතින් හැඩවෙන සිතුවමකි නුඹ එහි තියා මං තනියම සරසන මිරිඟුවකි යමු හෙමින් හොයා තැන් විනිවිද යමු ඈත තරු අතරින් නුඹ ලඟ නොවේ නම් නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු
MUSIC/ME-HITHA-NE-PALU