Api Nam Thawei

Api Nam Thawei

Api Nam Thawei

Api Nam Thawei

Yuki Navaratne & Ravi Jay

Released on 2021

Lyrics

Call එපා මට එපා කරදර Busy හොඳටම, busy හොඳටම වැඩ අමනාප වෙලා වගේ මගෙ දකුණත ඉර දකින පින බං එක ඉරිදට ඇති වෙලා ඇති මට මහ මග කට්ටක් ගෙදර බරට යන්නේ මට මොන රස්සා පිනට කනවා කියලා දො-දො-දො-දො දෝසා කෙල්ල තමයි කන්න දෙන්නේ දැන් pizza තනිවෙන තරු එක දෙක දුටුවා තව හති වැටුනම හිත වැටුනා මම තැවෙන්නෙ නෑ යාලූ මට මිදෙන්න ඕනා ලූ තරු ගණින්න බෑ යාලූ තව හිතන්න ඕනා ලූ මම තැවෙන්නෙ නෑ යාලූ මට මිදෙන්න ඕනා ලූ තරු ගණින්න බෑ යාලූ තව හිතන්න ඕනා ලූ සඳ කිමිද කඳු පන්තිය මත වැතිරේ මද සුළඟ සමග ගත හා නැටතේ මළුවේ, වැලි පතුලට සැප වේ නැති වේ, හෙට තුන් බිය නැති වේ සඳ කිමිද කඳු පන්තිය මත වැතිරේ මද සුළඟ සමග ගත හා නැටතේ මළුවේ, වැලි පතුලට සැප වේ නැති වේ, හෙට තුන් බිය නැති වේ Ya (ya) Ravi Jay (Ravi Jay) Yuki Beatz (Yuki Beatz) Yuki (Yuki) මම එහේ (මම එහේ) උඹ ඔහේ (උඹ ඔහේ) මලෙන් එක කූරයි දණින් වැටී හූරයි දැක්කා මගේ මූණ අවලස්සන මූණක් මගෙ හිත කෙලින් නූලක් දුවන් නැතිනම් බොරුවක් මම මැරුණත් මොකෝ බං මෙහෙ ලැගලා කොරෝනා ගින්නෙන් දැවෙන මා මිතුර මං කෙසේ පෙන්නන්න ද? මොක්පුරය නුඹ නොදුටු ඒ ඉඳ හිට එන කරුමේ පින නොම වේ ඉන්න දැනගෙන ඉන්න තැන ඉදන් ඉන්න පාඩුවේ ගමනේ මේ පෙත්තෙක් නෙමේ හිමාලේ ඉත්තෙක්වත් නොම වේ සිරි සිතක අසිරි සැරසිලා බොරුවෙන් Yo, Bro මේකයි ධර්මේ නුඹ මා දිනක මේ පොළොවෙ වැතිරේ, නැතිවේ මලෙන් එක කූරයි දණින් වැටී හූරයි දැක්කා මගේ මූණ අවලස්සන මූණක් මගෙ හිත කෙලින් නූලක් දුවන් නැතිනම් බොරුවක් මම මැරුණත් මොකෝ බං මෙහෙ ලැගලා කොරෝනා තනිවෙන තරු එක දෙක දුටුවා තව හති වැටුනම හිත වැටුනා

MUSIC/API-NAM-THAWEI