Lyrics
හෙව්වා හිත එක වෙනසක්
මැව්ව සදවල් දහසක්
ඇවිදින රතු පලසක්
නවතින්න බැරි මනසක්
හෙව්වා හිත එක වෙනසක්
මැව්ව සදවල් දහසක්
ඇවිදින රතු පලසක්
නවතින්න බැරි මනසක්
දෙවියන් හා විෂමාකාරී විවිධාකාරී විෂමකාරී
දෙවියන් හා විෂමාකාරී විවිධාකාරී විෂමකාරී
ඔබෙ සිතුවම් කන්දෙන් කන්දෙන්
මැව්ව සිතිවිලි මල් මෙන් මල් මෙන්
ගත්තා අහසම අල්ලෙන් අල්ලෙන්
රස්තාෆාරී විෂමාකාරී
ඔබෙ සිතුවම් කන්දෙන් කන්දෙන්
මැව්ව සිතිවිලි මල් මෙන් මල් මෙන්
ගත්තා අහසම අල්ලෙන් අල්ලෙන්
රස්තාෆාරී විෂමාකාරී
වත්තෙන් අද මලක් ගෙනාවා ඒ මල නෙලාගන්න මම යනවා කවුද මාත් එක්ක එන්නෙ
එන අය නගින්න යන්න දැන් මන්දාකිණිවල රස්තා යාලුවෝ හොයාගෙනයි යන්නේ
උඩ යනකොට මදපවනට රතුවෙයි ඇස් කැස්සනං ගානක් නෑනේ
තොල කට ඇලවෙන්න කැරකිලා යන්න වැඩි සීනි දාපු ගේන්න ප්ලේන් ටී
ඔිනෙ මට හීන බලන් ඉන්න ස්ලෝව් මෝෂන් - ඒකයි ආස මං යන්න මෙලෝකෙන්
හුදෙකලා මගෙ ජීවිතය එලිය කලෙ ඔයා තමා මල
නංගිලා මොකටද මේ මල තියනකොට
ජීවිතේම වැටහේවි නිර්වානයෙ නොදැකපු රස
ඉවසීමෙන් යන්න මගෙ මල්ලී චයිනීස් යනකොට
මෙන්න ගන්න යානය ඔයාට භාරය
අපිට දැම්මෙ කවුද නීති නෑනෙ කලබල වෙන භීති
මේ පක්ෂ එකතුවෙලා මලෙන් පාරක් ඇනගෙන ගිය දවසට
පිලිවෙලකට හැදෙයි රටෙ ඔලුටික අන්න එතකොට ලැබෙයි නිදහස
වෙනම හිතන ඇමති මැති පෙලපාලි එක මලකට
වෙනස් වෙන්න අලුත් වෙන්න රටේ ජනතාව
දෙන්න මලට සමාජේ නීති ගත වෙන්න
රෑට කන්න නෑ දෙයියො දුන්නෙ නෑ සල්ලි නෑ කියලා
අපේ ජීවිතෙ දුක නෑ රස්තාෆාරේ
ඔබෙ සිතුවම් කන්දෙන් කන්දෙන්
මැව්ව සිතිවිලි මල් මෙන් මල් මෙන්
ගත්තා අහසම අල්ලෙන් අල්ලෙන්
රස්තාෆාරී විෂමාකාරී
ඔබෙ සිතුවම් කන්දෙන් කන්දෙන්
මැව්ව සිතිවිලි මල් මෙන් මල් මෙන්
ගත්තා අහසම අල්ලෙන් අල්ලෙන්
රස්තාෆාරී විෂමාකාරී
දෙවියන් හා විෂමාකාරී විවිධාකාරී විෂමකාරී
දෙවියන් හා විෂමාකාරී විවිධාකාරී විෂමකාරී
ඔබෙ සිතුවම් කන්දෙන් කන්දෙන්
මැව්ව සිතිවිලි මල් මෙන් මල් මෙන්
ගත්තා අහසම අල්ලෙන් අල්ලෙන්
රස්තාෆාරී විෂමාකාරී
ඔබෙ සිතුවම් කන්දෙන් කන්දෙන්
මැව්ව සිතිවිලි මල් මෙන් මල් මෙන්
ගත්තා අහසම අල්ලෙන් අල්ලෙන්
රස්තාෆාරී විෂමාකාරී