Rachanaya

Rachanaya

Rachanaya

Rachanaya

Dinesh Gamage, Yuki Navaratne & Manuranga Wijesekara

Released on 2019

Lyrics

නහර වෙලෙන මේ අව්ව දව්ව කරගෙන යන්න පවුල කවුද කැඩුවෙ කවුද හැදුවේ රවුම වට රවුම හවුලේ කද්දී කැවුම මුං කැවුම හා හා පහු වෙද්දී මට විනිමත් කලන්තේ වගෙ මං අල්ලන්න කවුරුත්ම නෑ තව දුරද කොළඹ පෙනි පෙනිම හා යන්නෙ මං තදකරන් හිත තද හා මගේ රචනය මම මයි ලිව්වෙ මගේ රචනය මම මයි හැදුවේ මගේ රචනය මම මයි බැලුවේ තරුවක් නෑ බීජය දුන්නෙ තරු පෙනෙන්න සමාජ දුන්නෙ කන පිරෙන්න මොනවද ඇහුනේ නුවරඑළියෙන් ආවා වංගු දිග වැඩි හින්දා කොළඹ පැතලිද මන්දා නුවරඑළියෙන් ආවා වංගු දිග වැඩි හින්දා කොළඹ පැතලිද මන්දා

MUSIC/RACHANAYA