Sada Radennam
Sada Radennam
Yuki Navaratne, Isuru Jay & MasterD
Released on 2024
Lyrics
අනේ මන්දා බිංදෙන් බිංද නුබෙ රුව මැවුනා ඇවිදපු සිතුවිලි තැවුනා අළු කැඩුනා කළුවරේම ඇහැ කැවුනා අත පසු වුන දෙනෙක් රැව්වා දිව කෑරුවද මිරිස් රොටියට උඩින් අපි දාගත්තා කිරිත් උබ යන්නේ පල්ලියට මම ඇහුවා පිරිත් අපි අපිට හදාගත්තා හොඳ සිරිත් විරිත් අතීතය නෙවෙයි අපේ අනාගතේ ලියා කහ ඉරි උඩින් අපි ඇවිදන් ගියා නෙත නෙත ගැටුනට අපි කළ කතා හඬ දුරක් ගියේ නෑ අපි ළඟ නිසා අතීතය නෙවෙයි අපේ අනාගතේ ලියා කහ ඉරි උඩින් අපි ඇවිදන් ගියා නෙත නෙත ගැටුනට අපි කළ කතා හඬ දුරක් ගියේ නෑ අපි ළඟ නිසා ලදේ සදා නුබේම වෙන්නම් නෙතේ ගලාන කදුළු පිහන්නම් නුබේ ලයේ සදා රැදෙන්නම් මං සදා රැදෙන්නම් නුබේ සිනා මගේම වේනම් කතා පොතේ පමා නොවී මං මගේ කියා ලියා තියන්නම් වැඩූනට නුරාව මං හිතින් හරි පරිස්සමින් පොඩි කළා පොඩි වුණු මල් බැදුනට බුරාවට මල් රැය අඩුරට වඩා කළුවර වුණු හදවල් පතුලට මුදා හල ගල් වතුරට වැටී හඬ ඉතින් නෑහුණාට මන කල් පතුලට ගිය අපි ලල් අපි නොහිතනමු හෙට ගැන සිතුවම මනඃකල් තදින් අණ දෙන සිහිනයේ නිල දාරී තදින් පය තැබුවට පපුවට වෑරී හිතින් හලයි පිනිකඩ සුළඟට ගෑවී ඉතින් ගමන් කළා අපි වැලමිට ගෑවී මට අමතක උනා කාලාසනේ කෑලී බෙර පද තියා ඉරි කෑලී කළුවර අමතකයි ලියවෙද්දි පේලී මුල මැද අග පැටලේ වී ලදේ සදා නුබේම වෙන්නම් නෙතේ ගලාන කදුළු පිහන්නම් නුබේ ලයේ සදා රැදෙන්නම් මං සදා රැදෙන්නම් නුබේ සිනා මගේම වේනම් කතා පොතේ පමා නොවී මං මගේ කියා ලියා තියන්නම් ලදේ සදා නුබේම වෙන්නම් නෙතේ ගලාන කදුළු පිහන්නම් නුබේ ලයේ සදා රැදෙන්නම් මං සදා රැදෙන්නම්
MUSIC/SADA-RADENNAM